Sunday, February 12, 2017

කාෆ්ලට ගෝල්ෆිෂ්ලට දෙන්න හොඳ කෑම වට්ටෝරුවක්

හැ⁣මදෙනාටම දැනගන්න කාෆ්ලට ගෝල්ෆිෂ්ලට දෙන්න හොඳ
කෑම වට්ටෝරුවක්

ප්‍රීමානෝට් 800g (කුකුල්කෑම කඩවල තියෙනව)
කරවලකුඩු200g
විටමින්E ⁣පෙති6  (ෆාමසියකින් ගන්න පුළුවන්)
මල්ටි විටමින් 10g (ෆාමසියකින් ගන්න පුළුවන්)
මිනරල් 10g  (මිනරල් ඔයිල් ෆුඩිසිටියෙ තියෙනව)
CMC 30g (cmcවෙනුවට ජෙලටින් ගන්න පුලුවන්)Carboxymethyl cellulose (CMC)


මේවඔක්කොම හෙඳින් කුඩුකරල කලවම්කරල ගන්න ඊටපස්සෙ වදමල් තලල ඉස්ම 50mlදාන්න ඒකටම කන්කුන් මුගුනුවැන්න ගොටුකොළ වගේ කෑමටගන්න පලාවර්ගයක් කොටල ගත්ත ඉස්මවලින් හොඳට අනන්න ඉඳිආප්ප හදන වන්ගෙඩියක පතුලේ සිදුරු ටිකක් ලොකුකරල ඒකටදාල ඉටිකොළයකට මිරිකලා අව්වෙන් ⁣තියන්න ටිකක් හයිවෙනකොට පොඩි කැබලිවලට කපාගෙන හොඳටම වේලගන්න මාසයක් දීලබලන්න පාටඑනවිදිහයි ලොකුවෙන විදිහයි

1 comment:

  1. Slot Machines At Borgata Hotel Casino & Spa
    The Casino at Borgata Hotel Casino & Spa 춘천 출장안마 has 충청남도 출장안마 a variety of slot machines to 당진 출장안마 play. 남원 출장안마 The casino also offers table games like Blackjack, Craps, and Pai Gow 충주 출장마사지 Poker.

    ReplyDelete