Saturday, October 14, 2017

ෆිල්ම් ,ට්වී සීරියස්, ඔක්කොම පිළිවෙලට තියාගන්න


My Movie Manager පාවිච්චි කරලා ඔයගේ පරිගණකයේ ෆිල්ම් ,ට්වී සීරියස්, ඔක්කොම හරිම පිළිවෙලට තියාගන්න පුළුවන්.තම imdb එකට සම්බන්ධ කරලා ෆිල්ම් වල cover එකත් අරගෙන ලස්සනට තියා ගත්තකි.
හිතන්නකෝ යාලුවෙක්ට ෆිල්ම් දෙන්න ගියාම උනත් ලේසි තොර ගන්න,


මේ තියෙන්නේ එකෙන් කරන්න පුළුවන් දේවල් ටික(features of My Movie Manager:)
  • Play කරන්න හරි folder එක Open කරනත් පුළුවන්
  • ඔක්කොම basic details බලා ගන්න පුළුවන් ෆිල්ම් එක click කරලා.
  • ඔයාට බලපු ෆිල්ම් Mark කරලා තියා ගන්න පුළුවන්, ඒ වගේම බලපු නැති ඒවත් බල ගන්න පුළුවන්.
  • Sort the movie (title, year, IMDb rating හරි ඔය දාන rating වලටත්).
  • කැමතිම ෆිල්ම් mark කරලා තියාගන්න පුළුවන්,
  • rating දෙන වැඩෙත් අපිටම දෙන්න පුළුවන්,නැත්තන් imdb එකේ rating එකත් පාවිච්චි කරන්න පුළුවන්.


තව මේකෙන් ෆිල්ම් වල විස්තර ඉන්ටෙර්නෙට් download කර ගන්න යන්නේ 3 හරි 4 MB  හරිම පොඩි ගානක් ඉතින් ඔයාට ඒ ගැන වැඩ වෙන්නේ ඕනේ නැ. එච්චරම
හරිම පොඩි සොෆ්ට්වරේ එකක් මේක ෆ්‍රී එකක් හන්දා ඔයාලගේ crack ඕනේ වෙන්නේ නැ.
පහල download button එක click කරලා ඔයාට download කරගන්න පුළුවන්. 

MyMovieManager_Setup.rar
MyMovieManager_Setup.rar 4.MB


No comments:

Post a Comment