Thursday, October 12, 2017

මදුරු කරදරෙන් බේරෙන්න මෙන්න විසඳුම !

පරිඝනකයේ වැඩ කරනකොට මදුරුවන්ගෙන් කරදරයි නේද??? මදුරු කොයිල් ඕන නෑ.මෙන්න තියෙනවා software එකක්.පරිඝනකයේ වැඩ කරනකොට මදුරුවන්ගෙන් කරදරයි නේද???

ඔයාලට හිතේවි මේක බොරුවක් කියල.ඒත් මේක හොඳට වැඩ කරන software එකක්. මදුරුවන්ට ඇහෙන ශබ්ධ තරංග වල පරාසයට අනුව මේක හදලා තියෙන්නේ.ඉතින් මේක ඔයාගේ පරිඝනකයේ install කරලා speaker on කරලා තියන්න.මිනිස් කන් වලට මේකෙන් හානියක් වෙන්නෙත් නැහැ.

මෙය ඉතා කුඩා මෘදුකාංගයක් වන අතර ඕනෑම පරිඝනක මෙහෙයුම් පද්ධතියක ස්ථාපනය කල හැකිය.


1. පළමුව මෘදුකාංගය භාගත කරගන්න.
2. ඉන්පසුව එහි ඇති Activate බොත්තම ඔබා මෘදුකාංගය සක්‍රීය කරගන්න.
3. මෘදුකාංගය ක්‍රියාකාරීත්වයේ ඇති අතර ඔබට පරිඝනකයේ වැඩ කටයුතු කල හැකිය.


පහතින් මෙම software එක download කරගන්න.



No comments:

Post a Comment