Windows 10 includes a limited collection of desktop backgrounds to choose. And, the Windows Spotlight feature, previously limited to Windows 10 Home, became available in the Pro edition via the November Update.
It
provides a travel log of stunning background images taken from around
the world on your Lock Screen. Many of these are desktop...
Wednesday, December 6, 2017
Saturday, October 14, 2017
My Movie Manager පාවිච්චි කරලා ඔයගේ පරිගණකයේ ෆිල්ම් ,ට්වී සීරියස්, ඔක්කොම හරිම පිළිවෙලට තියාගන්න පුළුවන්.තම imdb එකට සම්බන්ධ කරලා ෆිල්ම් වල cover එකත් අරගෙන ලස්සනට තියා ගත්තකි.
හිතන්නකෝ යාලුවෙක්ට ෆිල්ම් දෙන්න ගියාම උනත් ලේසි තොර ගන්න,
මේ තියෙන්නේ එකෙන් කරන්න පුළුවන් දේවල් ටික(features of My Movie Manager:)
Play කරන්න හරි folder...
Friday, October 13, 2017
Languages: Sinhala
Movie Stars: – Sheshadri Priyasad, Hemal Ranasinghe, Dinakshie Priyasad
Director: – Sameera Wackwella
Movie Quality: DVDRip x264
Movie Size: 850MB
වැදගත්: මෙය අප විසින් අන්තර්ජාලයට නිකුත් කරන ලද්දක් නොවන අතර අන්තර්ජාලයෙන් උපුටා ගෙන අප වෙබ් අඩවියෙන් නොමිලේ නිකුත් කරන...
Thursday, October 12, 2017
පරිඝනකයේ වැඩ කරනකොට මදුරුවන්ගෙන් කරදරයි නේද??? මදුරු කොයිල් ඕන නෑ.මෙන්න තියෙනවා software එකක්.පරිඝනකයේ වැඩ කරනකොට මදුරුවන්ගෙන් කරදරයි නේද???
ඔයාලට හිතේවි මේක බොරුවක් කියල.ඒත් මේක හොඳට වැඩ කරන software එකක්. මදුරුවන්ට ඇහෙන ශබ්ධ තරංග වල පරාසයට අනුව මේක හදලා තියෙන්නේ.ඉතින් මේක ඔයාගේ පරිඝනකයේ install කරලා speaker on කරලා තියන්න.මිනිස් කන් වලට...
Sunday, October 8, 2017
මෙන්න කට්ටියට හොද අවස්ථාවක්….
නොමිලේ භාණ්ඩ ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්
Headphones,Watches,Sunglasses,Memory Card,Selfie Sticks
ඇතුලු ගොඩක් දේවල් තියනවා මේ Online Shop එකේ
කරන්න තියෙන්නේ සුලු දෙයයි, referral link එකකින් ගිහිල්ල, Register වෙන්න ඕනි..
මෙන්න තියෙනවා ලින්ක් එක :-https://www.retailgenius.com/rf/sajithbu86
ඔයගොල්ලෝ referral Link එකකින්...
Sunday, February 12, 2017
හැමදෙනාටම දැනගන්න කාෆ්ලට ගෝල්ෆිෂ්ලට දෙන්න හොඳකෑම වට්ටෝරුවක්ප්‍රීමානෝට් 800g (කුකුල්කෑම කඩවල තියෙනව)කරවලකුඩු200gවිටමින්E පෙති6 (ෆාමසියකින් ගන්න පුළුවන්)මල්ටි විටමින් 10g (ෆාමසියකින් ගන්න පුළුවන්)මිනරල් 10g (මිනරල් ඔයිල් ෆුඩිසිටියෙ තියෙනව)CMC 30g (cmcවෙනුවට ජෙලටින් ගන්න පුලුවන්)Carboxymethyl cellulose (CMC)මේවඔක්කොම හෙඳින් කුඩුකරල කලවම්කරල...
Sunday, January 1, 2017
ඔබට මුලින්ම පොඩි මුදලක් වැය කරන්න වෙනවා ටැංකිය සහ ඊට අවශ්‍ය උපාංග ටික
ගැනීම සඳහා. ඔයාට ඇක්වේරියම් එකකින් හරි වීදුරු කඩයකින් හරි ටැංකිය ගන්න
පුළුවන්නෙ. ටැංකිය විතරක් නෙමේ ඒක තියන්න ස්ටෑන්ඩ් එකකුත් ගන්න ඕනෙ. ඒ වගේම
ටැංකිය සඳහා වහළයක් සකස් කර ගන්නත් අවශ්‍ය වෙනවා.
දැන් ඔයා තීරණය කරන්න ඕනෙ ඔබට අවශ්‍ය ටැංකියේ ප්‍රමාණය. ඒකට ඔබ ටැංකිය ස්ථානගත කරන ස්ථානය...