Sunday, February 12, 2017

හැ⁣මදෙනාටම දැනගන්න කාෆ්ලට ගෝල්ෆිෂ්ලට දෙන්න හොඳකෑම වට්ටෝරුවක්ප්‍රීමානෝට් 800g (කුකුල්කෑම කඩවල තියෙනව)කරවලකුඩු200gවිටමින්E ⁣පෙති6  (ෆාමසියකින් ගන්න පුළුවන්)මල්ටි විටමින් 10g (ෆාමසියකින් ගන්න පුළුවන්)මිනරල් 10g  (මිනරල් ඔයිල් ෆුඩිසිටියෙ තියෙනව)CMC 30g (cmcවෙනුවට ජෙලටින් ගන්න පුලුවන්)Carboxymethyl cellulose (CMC)මේවඔක්කොම හෙඳින් කුඩුකරල කලවම්කරල...